අනාගතයේ මෙහෙම වෙයිද කියන්න නම් දන්නෙ නැ....එත් හරිම තාත්වික ෆිල්ම් එකක්.
මෙ ෆිල්ම් එකෙ හැටියට විස්තරේ මෙකයි..
අනගතයේදි මිනිසුන් පෘතුවිය අතහැරලා වෙනත් ග්‍රහ ලෝකයකයකට පදිංචි වීමට යනව..ඉන් පසු ඔවුන්ගේ යානය නැවතත් පෘතුවියට කඩාගෙන වැටෙනවා.....ඉතුරු ටික බලන්ඩලාකෝ....
ට්‍රයල් එක මෙතනින්
330 mb copy 550mb copy 750mb copy

No comments:
Post a Comment