Torrent ගැන..

මගේ බ්ලොග් එකේ තියන ගොඩාක් දේවල් ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ ටොරන්ට් ඩවුන්ලෝඩ් ක්‍රමය හරහා.. එක නිසා මම හිතුවා ටොරන්ට් ගැන දන්නේ නැති හා දන්න අයගේ වැඩිදියුණුව සදහා ටොරන්ට් ගැන කියලා දෙන්න



ටොරන්ට් කියලා කියන්නෙ file shareing ක්‍රමයක්..මහප්‍රාන නැතුව වැදගත් දේ විතරක් කියන්නම්කෝ..
ටොරාන්ට් බාන්න කලින් අනුග්‍රාහක මෘදුකාංගයක් ඕන වෙනවා...මේවගේ ඒවා ගොඩාක් තියනවා,එත් ජනප්‍රිය මෘදුකාංග දෙකක් වන Bittorrent හා Utorrent දෙක තමා භාවිත වෙන්නෙ..
මම මුලින්ම කිව්වනේ ටොරන්ට් කියන්නේ file shearing ක්‍රමයක් කියලා..ඉතිං එක නිසා යම් ෆිලුම් එකක් හෝ file එකක් බාගන්න ඒකට ඉන්න Seed ලා ( ඒ file එක බාලා ඉවර වුනු පිරිස ) ගාන බොහොම වැදගත් .සීඩ්ස් ලා වැඩි වුනොත් ඔයාලට ඒ file එක ඉක්මනට බාලා ඉවර කරන්න පුලුවන්..එතකොට peer ලා ( ඒ file එක තවමත් බාලා ඉවර නැති අය )නම් කොච්චර හිටියත් වැඩක් නැ.

ඔයාලගෙ ටොරන්ට් මෘදුකාංගයේ සැකසුම හදලා නැත්තම් මේ විදිහට හදා ගන්න

Open ur torrent software and doubble click torrent file >



මොකක් හරි ප්‍රශ්නයක් තියනවනම් බය නැතුව අහන්න....

No comments:

Post a Comment