Monday, September 30, 2013

Man Of Tai Chi ( තවත් එක් සටන් කරුවෙක් නොවේ )

ගොඩක් සටන් ජවනිකා පමනක් නෙමෙයි තවත් ජිවිතයට බොහෝ දේ කියදෙන චිත්‍ර පටියක්..
හොදට නරකට දෙකටම මුල් වෙන්නෙ හිත කියලා මෙ ෆිලුම බලපුවහම ඔයාලට තේරෙයි...
වැඩි කතා ඔනෙ නැ බලලම ඉන්නකෝ
                                                               *ට්‍රයල් එක මෙතනින් ගන්න

     
                                      *350mb copy           *650mb Copy        *1.4gb Copy

The Bell Witch Haunting ( හොල්මන් ඇ )

ඔන්න ගෙනාවා පට්ටම ෆිලුම් එකක් ... මෙක නම් අය ඉතිං කියලා වැඩක් නැ..සුපිරි පට්ට විදිහට බය හිතෙනවා... මම නම් කියන්නෙ රැට බලන්නනම් එපා කියලා (මමත් බලලා බයවෙලා ඉන්නේ)
හරිම තාත්වික ෆිලුම් එකක් ලංකාව හැල්ලු කරනවා නෙමෙයි එත් තව අවුරුදු 20 ටවත් මේවගෙ ෆිලුමක් ගහන්න බැරි වෙයි..හරි හරි බලලාම ඉන්නකෝ..වැරැද්දක් තියනවනම් කියන්න...

                                                            696 mb copy

Fast & Furious collection 1 - 6 ( නොනවතින වේගය )

හ්ම්...මේ ෆිලුම් සැට් එක නම් ඉතින් බලපු නති කෙනෙක් නතුව ඇති...එත් ඉතිං මටත් තිබුනු ගැටලුවක් තමයි මෙ සෙට් එකම එකතු කරගන්න බරි උනු එක...
ඔන්න එක නිසා මම මේ ලගදි රිලීස් වුනු Fast & Furious 6 එක දක්වා ආපු ෆිලුම් සේරම් බාගන්න පුලුවන් ලින්ක් දීලා තියෙන්නෙ....ඔය තියෙන්නෙ පිලිවෙලට..




The Fast and the Furious 01

                        
                  650 mb copy                               800mb copy                     1.8gb copy



The Fast and the Furious: Tokyo Drift


                                                                   300mb copy
     
                                                                    750mb copy


Fast & Furious 03



                                                            700mb copy
          
                                                                       1.4 gb copy

Fast Five 




Fast & Furious 6

 

                                               370mb copy

                                                                  790mb copy
                                                                   
                                                                                        920mb copy

Dragon ( රණකාමියා )

කරතේ පිලිබද උනන්දුවක් දක්වන අයට නම් මේ ෆිල්ම් එක වටිනවා..මම නම් මේක හරියටම බලුවෙ නැ ( පොඩ්ඩක් බැලුවා, ඉක්මනට දෙන්න ඔනෙ නිස දැම්මා ) මම හිතන විදිහට මේකෙ වෙන්නෙ අතීතයේ වුනු සීන් එකක් ... කොහොම උනත් කතාව ලස්සනයි ( මේ අපි නරක දෙයක් ගේනව ඇ )

ට්‍රයල් එක මෙතනින් ගන්න
   
                                                           
                                                             
                                                               *790 MB කොපිය*

Net එකෙන් නොමිලේ පොත්......

      මට හිතුනා ෆිල්ම්ස් ම විතරක් නතුව තව වටිනා කියන දෙයක් දාන්න.
      මේ කියන සයිට් එකට ගිහිල්ලා register වෙන්නකො..අනිවා පොත් ගෙදරටම එනවා.....තව සයිට් වගයක්       තිබුනා,දැන් නම් මතක නැ ....මතක් වුනු වෙලාවක දාන්නම්....

                                                          මෙතනින් යන්න

Crysis 03 - Trainer සමග

ටිකක් පරණ ගේම් එකක් තමයි..එත් ඉතිං ගහන්න ගිහාම *%* ඉරෙනවනේ..
ඒත් trainer දාගත්තහම නම් ලේසියි...තවත් ලෙසි වෙන්න යු ටියුබ් එකෙ game play එකක් බලන්න
TRILER එකත් බලන්නකෝ

http://en.softonic.com/s/crysis-3-pc-download-free-full-version


http://www.pcgamestrainers.com/crysis-3-trainers-download/

After Earth ( නැවතත් පෘතුවියට )

අනාගතයේ මෙහෙම වෙයිද කියන්න නම් දන්නෙ නැ....එත් හරිම තාත්වික ෆිල්ම් එකක්.
මෙ ෆිල්ම් එකෙ හැටියට විස්තරේ මෙකයි..
     අනගතයේදි මිනිසුන් පෘතුවිය අතහැරලා වෙනත් ග්‍රහ ලෝකයකයකට පදිංචි වීමට යනව..ඉන් පසු ඔවුන්ගේ යානය නැවතත් පෘතුවියට කඩාගෙන වැටෙනවා.....ඉතුරු ටික බලන්ඩලාකෝ....

ට්‍රයල් එක මෙතනින්


                                 330 mb copy                  550mb copy               750mb copy

පොඩි වයිරස් එකක් හදමුද....?

වයිරස් එකක් හදලා පොඩි අතල් එකක් ගමුද...? මම මේව දාන්නෙ මගෙ බ්ලොග් එකෙ මාතෘකාවෙන් පිට පනින්න නෙමෙයි... ඒකාකාරීව ඉන්නෙ නැතුව විවිදත්වයක් තිබුනොත් හොදයි කියලා හිතෙනෙ නිසා..

හරි.....මෙක ඉතිං ගොඩාක් ලොකු හානියක් වෙන දෙයක් නෙමෙයි...යලුවෙකුට දීලා බැලුවට ප්‍රශ්නයක් නැ..මමත් මේක මුලින්ම මගෙ කොමට දාල බැලුවා...අවුලක් නැ...
කරන්න තියෙන්නෙ මෙච්චරයි.පහල තියන කොඩ් එක නෝට් පැඩ් එකෙ ගහලා .vbs කියලා save කරන්න

@echo off
color 02
:tricks
echo %random%%random%%random%%random%%random%%random%%random%%random%
goto tricks

                                        ආ තව එකක් තියනවා..මෙකත් ඒ විදිහටම කරල බලන්නකො...
Dim speaks, speech
speaks="ඔයාට කැමති දෙයක් දාගන්න"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks

Heroine ( වීරවරිය )

හින්දි චිත්‍රපටි බලන්න කැමති අපේ යාලුවන්ට තමා මේ ෆිල්ම් එක.....කියන්න නම් එච්චර දෙයක් නැ..ටිකක් අමුතු කතාවක් තියෙන්නෙ...ජනප්‍රිය නිලියක් වන කරීනා කපූර් තමයි මෙකෙ ප්‍රදාන නිලිය වෙන්නෙ....මට නම් මේක හම්බ වෙලා ගොඩක් කල්, ටීවි එකෙ පෙන්නනව කියලා දැකපු නිසා දෙන්න හිතුනා...


                                                           400mb copy

                                                           1.4gb copy     
                                           
                                                         
950mb copy

Torrent Files හොයා ගන්න

මේ සයිට් එකට ගිහින් අපිට පුලුවන් තමන්ට ඕන කරන ටොරන්ට් එක හොයා ගන්න...ලින්ක් එකක් නැති නිස ටිකක් අමරුයි තමයි...එත් මේක අවස්තානුකූලව ප්‍රයෝජනවත් වන අවස්තා තියන්වා..








                                                         
මේතනින් යන්න

syndicate (අනාගත තාක්ශණය)

මෙක පට්ටම ගේමක් තමා. තාක්ශණය තියනව ඉතින් රුපියලටම...මමත් මේ දවස් වල ගහනවා, හොදයි කියල හිතුනු නිසා තමා දැම්මෙ....හෙන කොලිටියක් තිබුනට එච්චර අමරු නැ...ගහලම බලන්නකො...

1gb nvidia vga
1.5gb ram
daul core or core i3

                                                      ටොරන්ට් කොපිය

Kung Fu Panda Holiday ( කරාතේ පැන්ඩගෙ ලස්සන නිවඩුව )

කුන් ෆූ පැන්ඩා කියන්නෙ ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය වුනු ලස්සන කාටුන් චිත්‍ර පටයක්.(බොරු කියන්න ඔන්නැ මමත් සේරම ටික බලලා තියෙන්නෙ)ඒ පැන්ඩා කතාවේ අලුත්ම කතාව තමා මේක. අනිත් ඒවා වගේම මේකත් ගොඩක් ජනප්‍රිය වුනා පහලින් බාගෙන බලන්න....
 
                                                           550MB කොපිය

World War Z (පිල්ලි සමග දින කිහිපයක්)

2013 අලුතින්ම රිලීස් වුනු ෆිල්ම් එකක් තමයි මේක...සොම්බි එහෙම නැත්තම් පිල්ලි සමග සටනක් තමයි තියෙන්නෙ..හොද ෆිල්ම් එකක්... මට උපසිරැසි නම් හොයගන්න බැරි වුනා... එත් ඉදිරියෙදි උපසිරැසි සමගම ෆිල්ම්ස් ලබාදෙන්න බලපොරොත්තු වෙනවා..                        
                        
                                                             1.8GB කොපිය (1280p)
           
                                                                      350MB කොපිය (480p)

ආරම්භය

මම මේ බ්ලොග් එකෙ දාන පලවෙනි පොස්ට් එක.... මෙ බ්ලොග් එකෙදි ඔයාලට පුලුවන් අලුතින් එන ගොඩක් ෆිල්ම් වල ටොරන්ට් ඩවුන්ලෝඩ් ලින්ක් හොයාගන්න. ටොරන්ට් ගැන දන්නෙ නැති අයටත් මුල ඉදලම ටොරන්ට් කියන්නේ මොනවද..? කියල තෙරුම් ගන්න පුලුවන් පෝස්ට් එකක් ඉදිරියේදි දාන්නම්.