ගොඩක් සටන් ජවනිකා පමනක් නෙමෙයි තවත් ජිවිතයට බොහෝ දේ කියදෙන චිත්‍ර පටියක්..
හොදට නරකට දෙකටම මුල් වෙන්නෙ හිත කියලා මෙ ෆිලුම බලපුවහම ඔයාලට තේරෙයි...
වැඩි කතා ඔනෙ නැ බලලම ඉන්නකෝ
*ට්‍රයල් එක මෙතනින් ගන්න
*350mb copy *650mb Copy *1.4gb Copy
My Filmz Blog [ විවිදත්වයක් සහිතයි ]
Monday, September 30, 2013
The Bell Witch Haunting ( හොල්මන් ඇ )
ඔන්න ගෙනාවා පට්ටම ෆිලුම් එකක් ... මෙක නම් අය ඉතිං කියලා වැඩක් නැ..සුපිරි පට්ට විදිහට බය හිතෙනවා... මම නම් කියන්නෙ රැට බලන්නනම් එපා කියලා (මමත් බලලා බයවෙලා ඉන්නේ)
හරිම තාත්වික ෆිලුම් එකක් ලංකාව හැල්ලු කරනවා නෙමෙයි එත් තව අවුරුදු 20 ටවත් මේවගෙ ෆිලුමක් ගහන්න බැරි වෙයි..හරි හරි බලලාම ඉන්නකෝ..වැරැද්දක් තියනවනම් කියන්න...
696 mb copy
හරිම තාත්වික ෆිලුම් එකක් ලංකාව හැල්ලු කරනවා නෙමෙයි එත් තව අවුරුදු 20 ටවත් මේවගෙ ෆිලුමක් ගහන්න බැරි වෙයි..හරි හරි බලලාම ඉන්නකෝ..වැරැද්දක් තියනවනම් කියන්න...
696 mb copy
Fast & Furious collection 1 - 6 ( නොනවතින වේගය )
හ්ම්...මේ ෆිලුම් සැට් එක නම් ඉතින් බලපු නති කෙනෙක් නතුව ඇති...එත් ඉතිං මටත් තිබුනු ගැටලුවක් තමයි මෙ සෙට් එකම එකතු කරගන්න බරි උනු එක...
ඔන්න එක නිසා මම මේ ලගදි රිලීස් වුනු Fast & Furious 6 එක දක්වා ආපු ෆිලුම් සේරම් බාගන්න පුලුවන් ලින්ක් දීලා තියෙන්නෙ....ඔය තියෙන්නෙ පිලිවෙලට..
ඔන්න එක නිසා මම මේ ලගදි රිලීස් වුනු Fast & Furious 6 එක දක්වා ආපු ෆිලුම් සේරම් බාගන්න පුලුවන් ලින්ක් දීලා තියෙන්නෙ....ඔය තියෙන්නෙ පිලිවෙලට..
The Fast and the Furious 01
The Fast and the Furious: Tokyo Drift
Fast & Furious 03
Fast Five
Fast & Furious 6
Dragon ( රණකාමියා )
කරතේ පිලිබද උනන්දුවක් දක්වන අයට නම් මේ ෆිල්ම් එක වටිනවා..මම නම් මේක හරියටම බලුවෙ නැ ( පොඩ්ඩක් බැලුවා, ඉක්මනට දෙන්න ඔනෙ නිස දැම්මා ) මම හිතන විදිහට මේකෙ වෙන්නෙ අතීතයේ වුනු සීන් එකක් ... කොහොම උනත් කතාව ලස්සනයි ( මේ අපි නරක දෙයක් ගේනව ඇ )
* ට්‍රයල් එක මෙතනින් ගන්න
*790 MB කොපිය*
* ට්‍රයල් එක මෙතනින් ගන්න
*790 MB කොපිය*
Net එකෙන් නොමිලේ පොත්......
මට හිතුනා ෆිල්ම්ස් ම විතරක් නතුව තව වටිනා කියන දෙයක් දාන්න.
මේ කියන සයිට් එකට ගිහිල්ලා register වෙන්නකො..අනිවා පොත් ගෙදරටම එනවා.....තව සයිට් වගයක් තිබුනා,දැන් නම් මතක නැ ....මතක් වුනු වෙලාවක දාන්නම්....
මෙතනින් යන්න
මේ කියන සයිට් එකට ගිහිල්ලා register වෙන්නකො..අනිවා පොත් ගෙදරටම එනවා.....තව සයිට් වගයක් තිබුනා,දැන් නම් මතක නැ ....මතක් වුනු වෙලාවක දාන්නම්....
මෙතනින් යන්න
Crysis 03 - Trainer සමග
ටිකක් පරණ ගේම් එකක් තමයි..එත් ඉතිං ගහන්න ගිහාම *%* ඉරෙනවනේ..
ඒත් trainer දාගත්තහම නම් ලේසියි...තවත් ලෙසි වෙන්න යු ටියුබ් එකෙ game play එකක් බලන්න
TRILER එකත් බලන්නකෝ
http://en.softonic.com/s/crysis-3-pc-download-free-full-version
http://www.pcgamestrainers.com/crysis-3-trainers-download/

After Earth ( නැවතත් පෘතුවියට )
අනාගතයේ මෙහෙම වෙයිද කියන්න නම් දන්නෙ නැ....එත් හරිම තාත්වික ෆිල්ම් එකක්.
මෙ ෆිල්ම් එකෙ හැටියට විස්තරේ මෙකයි..
අනගතයේදි මිනිසුන් පෘතුවිය අතහැරලා වෙනත් ග්‍රහ ලෝකයකයකට පදිංචි වීමට යනව..ඉන් පසු ඔවුන්ගේ යානය නැවතත් පෘතුවියට කඩාගෙන වැටෙනවා.....ඉතුරු ටික බලන්ඩලාකෝ....
ට්‍රයල් එක මෙතනින්
330 mb copy 550mb copy 750mb copy

Subscribe to:
Posts (Atom)